චක්‍රලේඛ

    
                                                                                                  ලිපියේ අංකය                                                                                                                           දිනය -               2012 /10/19
                                                                           

සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමෙන්තුව
ගැටන්ගම- රත්නපුර

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
කගාප අධ්‍යාපන කාර්යාලය

වර්ණ හා ත්‍යාග ප්‍රදානෝත්සවය - 2012

      සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාරතමෙන්තුව සංවිධානය කිරීමට නියමිත 2012 සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා වර්ණ හා ත්‍යාග ප්‍රදානෝත්සවය 2012 නොවැමිබර් මස පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙ.
         02 උක්ත වැඩසටහන සදහා ඔබ අධ්‍යාපන කලාපයේ සුදුසුකමි ලබා ඇති පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් මෙ සමග අමුනා ඇති අයදුමි පත්‍ර සමිපූර්ණ කර කලාප මටිටමෙන් 2012/10/31 දිනට පෙර පළාත් අධ්‍යාපන දෙපාර්තමෙන්තුවෙ ක්‍රීඩා අංශය වෙත එවීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
        03  2012 වර්ෂයේ සමස්ත ලංකා මටිටමෙන් ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙ සදහා සුදුසුකමි ලබන අතර පාසල් සංගමි වලින් පවත්වනු ලබන A ශ්‍රේණියේ ප්‍රථම ස්ථාන හා ජාතික හා ජාත්‍යන්තර තරග ජයග්‍රහණ හා සමස්ත ගංකා පාසල් මලල ක්‍රීඩා වරණ ලාබීන් සුදුසුකමි ලබා ඇති බව දන්වා සිටිමි.


.........................
ඒ.එමි . උපසාර අලහකෝන්                                                               ....................
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ( ක්‍රීඩා )                                                        අ/කලේ
                                                                          පී. තේනබදු
                                                           අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ( සංවර්ධන )
                                                       සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාරතමෙන්තුව
රත්නපුර

-------------------------------------------------------------------------------------------------------------------------------

සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාරතමෙන්තුව
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරග ජයග්‍රාහකයින් සදහා 
වර්ණ හා ත්‍යාග ප1දානෝසවය 2012

1 ක්‍රීඩකයාගේ / ක්‍රීඩිකාවගේ  සමිපූර්ණ නම    - ....................................................
2 පාසලේ නම හා ලිපිනය                              - ......................................................
3 උපන් දිනය                                                 - .....................................................
4 පෙෘද්ගලික ලිපිනය                                   - .....................................................
5 දුරකථන අංකය                                           - නිවස ................................ ජංගම ...............
6 මව / පියා භාරකරුගේ විස්තර                      - 1 පියාගේ නම ..............................
                                                                       -2 මවගේ නම  ...............................
                                                                      - 3 භාරකරුගේ නම .........................
7 2011/2012 වසරේ ලැබූ ජයග්‍රහණ   







සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාරතමෙන්තුව
ගැටන්ගම- රත්නපුර

සබරගමු පළාතේ 
සියළුම විදුහල්පති මහත්ම / මහත්මීන් වෙත

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2012
උක්ත කරුණු මැයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්‍තුමාගේ අංක ED/1/12/





       
සියලුම
පළාත් අධ්‍යාපන ලේකම්‍වරු
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු
කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු
කොට්‍ඨාශ භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරු / සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා - 2012

මාගේ සමාංක හා 2012-01-10 දිනැති උක්ත මාතෘකාව යටතේ නිකුත් කල ලිපියට පහත සදහන් සංශෝධන ද ඇතුලත් කරනු ලැබෙ. 

අංක 1 පේළිය  

1-5 ශ්‍රේණි වල සිසුන් 1000 ක් හෝ ඊට වැඩි වන විට 11 න් පහළ වයස් සීමාව  සීමාව සදහා     ළමුන් තිදෙනා බැගින්ද 6-13 ශ්‍රේණිවල සිසුන් 1500 ක් හෝ ඊට වැඩි වන    විට 13 න් පහළ වයස් සදහා ළමුන් තිදෙනා බැගින් ද ඉදිරිපත් කිරීමට අවසර දෙනු ලැබෙ .


අංක 9 ජේදය   

 කබඩි ක්‍රීඩාව සදහාද වයස 15 න් පහළ වයස් සීමාව ඇතුලත් කරනු ලැබෙ.

අංක 11 ජේදය           අලුතින් ඇතුලත් කිරීම
                         
කලාප ක්‍රීඩා තරග සදහා ඉදිරිපත්ව ජයග්‍රහණය කළ සිසුන්ට සමස්තලංකා මට්‍ටම දක්වා එම කලාපය නියෝජනය කළ හැක.

......................
අත්සන් කළා
එම්‍.එම්‍.ග්‍රණසේකර
අධ්‍යාපන ලේකම්‍